Friday, July 20, 2018


lovely girls best friends with srilankan school uniform  සඳහා පින්තුර ප්‍රතිඵල
girls best friends සඳහා පින්තුර ප්‍රතිඵල
💓💓💓💓💓💓💓💓💓










සීතල වැහිබිදු වැටෙනා යාමේ 
නුබේ සිනා හඩ දසත ඇසෙනවා 
විදුමව් සෙවනේ කවට සිනාරැලි 
හදවත් අපගේ පුබුදනවා ....
සීතල වැහිබිදු වැටිලා තණමත 
සිදී විසිරී ගියා මිහිමත 
සේද සළුවක නැගී හිනැහී
 වන්දනාවක ගියා පිනිබිද 

ආත්ම ගණනක පළපුරුදු 
ආත්මීය බැඳීමකින් 
ස0සාරගත පුරුද්දකින් 
අපේ හදවත් යාවෙලා ...

නෙතුපියා සතපවන
 ප්‍රාණයේ අවසන් හුස්ම 
                                                                        හෙලන විට ඔබ ඇවිත් 
                                                                         යලිත් ජීවය දෙන්න 

    වෙන්නොවී හැමදාමත් 
මෙලෙස අත්වැල් තනන්නට 
පැහැබර හෙටදින 
දිරිය දියණියක්ව 
මාතෘත්වයට පීතෘත්වයට 
උත්තරීතර දියණියක් වන්නට 
ඔබට ශක්තිය ලැබේවා ..


පාසල් මිතුරියගේ මතකය 

No comments:

Post a Comment